“සිල් සුවඳයි- හෙළ දිවියයි” ජාතික පිරිවෙන් ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ
March 9, 2022 2022-03-09 16:42“සිල් සුවඳයි- හෙළ දිවියයි” ජාතික පිරිවෙන් ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ

“සිල් සුවඳයි- හෙළ දිවියයි” ජාතික පිරිවෙන් ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ
ගරු ස්වාමින්වහන්ස / ගිහි පිංවතුනි,
“සිල් සුවඳයි- හෙළ දිවියයි” ජාතික පිරිවෙන් ගම්මාන ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ
2022.03.10 වන දින පෙරවරු 8.55 සිට දහවල් 12.00 දක්වා, ඓතිහාසික දඹදෙණිය රජමහා විහාරය පරිශ්‍රයේ පැවැත්වෙන “සිල් සුවඳයි – හෙළ දිවියයි” නමින් දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ආදර්ශ පිරිවෙන් ගම්මාන ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක දින වැඩසටහන පහත zoom සබැඳියාව හා you tube ඔස්සේ සම්බන්ධ විමට ඔබ වහන්සේට/ ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
තෙරුවන් සරණයි !
ජාතික ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව,
දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
Join Zoom Meeting
https://zoom.us/j/98658096503?pwd=b3dGV0ZTanYvUThONzBsZDd5cWR6dz09
Meeting ID: 986 5809 6503
Passcode: 511659