මුල් පිටුව

පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සඳහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වේ. සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණ යි. පිරිවෙන් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. සිංහල , පාලි , සංස්කෘත වැනි සම්භාව්‍ය විෂයන් මෙන් ම බුද්ධ ධර්මය, ඉතිහාසය, ඡන්දෝලංකාර, ජෝතිෂ්‍යය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් ඉගෙනීම හා ඉගැන්වීම පිරිවෙණේ මුඛ්‍යතම කාර්යය විය.මෙම විෂයන් ගුරු භවතුන් විසින් අධ්‍යයනය කරමින් කුඩා සාමණේර භික්ෂූන් හට ඒවා සාකච්ඡා මාර්ගයෙන් සහ වනපොත් කරවීමෙන් ප්‍රගුණ කරවීම සිදු වූයේ පිරිවෙන් අධ්‍යාපනයෙනි. බුදුරාජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය ශික්ෂා හුරු කරවමින් සමාජයට ආදර්ශවත් භික්ෂු නායකත්වයක් පුහුණු කරණ ලද්දේ පිරිවෙණ මගිනි.

නවතම පුවත්

TOTAL-NUMBER-OF-PIRIVENAS-96x96
10000

Total number of pirivenas

TOTAL NUMBER OF PIRIVENAS
0

Student Enrolled in pirivenas

TOTAL NUMBER OF DHAMMA SCHOOL
170120

Total number of Dhamma Schools

TOTAL-NUMBER-OF-PIRIVENAS-1-96x96
0

Student Enrolled in Dhamma Schools

Calendar

May 2025

MO
TU
WE
TH
FR
SA
SU
28
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
Events for May

1st

No Events
Events for May

2nd

No Events
Events for May

3rd

No Events
Events for May

4th

No Events
Events for May

5th

No Events
Events for May

6th

No Events
Events for May

7th

No Events
Events for May

8th

No Events
Events for May

9th

No Events
Events for May

10th

No Events
Events for May

11th

No Events
Events for May

12th

No Events
Events for May

13th

No Events
Events for May

14th

No Events
Events for May

15th

No Events
Events for May

16th

No Events
Events for May

17th

No Events
Events for May

18th

No Events
Events for May

19th

No Events
Events for May

20th

No Events
Events for May

21st

No Events
Events for May

22nd

No Events
Events for May

23rd

No Events
Events for May

24th

No Events
Events for May

25th

No Events
Events for May

26th

No Events
Events for May

27th

No Events
Events for May

28th

No Events
Events for May

29th

No Events
Events for May

30th

No Events
Events for May

31st

No Events