“උත්සහයේ සාර්ථකත්වය එලි දකිමේ” ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය

“උත්සහයේ සාර්ථකත්වය එලි දකිමේ” ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය

පිරිවෙන් අධ්‍යාපනයේ කුඩා සාමණේර හිමිවරුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා දහම් පාසල් , පිරිවේන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කරන ලද “English For Primary Pirivena” නැමැති ග්‍රන්ථය “උත්සාහයේ සාර්ථකත්වය එළි දැකීම” නමින් එළි දැක්වීම 2022/09/21 දින අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

Date

Sep 21 2022
Expired!

Time

All Day
Category