20 December 2023 පිරිවෙන් අධ්‍යාපන අංශයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා SLIDA ආයතනයේ සහතික පත්‍ර ප්රදානය කිරීම.
20 December 2023 2023 දෙසැම්බර් 20 දින වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ දී වයඹ පළාත් සියලු ගණිත විෂය භාර පරිවේණාචාර්යවරුන්ගේ ධාරිතා පුහුණු සංවර්ධන වැඩසටහන
20 December 2023 2023 දෙසැම්බර් 20 දින වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත් වූ වයඹ පළාත් සියලු ම වෛකල්පික විෂය පරිවේණාචාර්යවරුන්කගේ ධාරිතා පුහුණු සංවර්ධන වැඩමුළුව
18 December 2023 2023 දෙසැම්බර් 18 වයඹ පළාත් පාලි විෂය භාර පරිවේණාචාර්ය වරුන්ගේ ධාරිතා පුහුණු සංවර්ධන වැඩසටහන – වයඹ පළාත් වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය
15 December 2023 2023 දෙසැම්බර් 15 වන දින වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරිවණේ පැවැත් වූ වයඹ පළාත් ගුරු උපදේශකවරු සහ සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩ සටහනේ අවස්ථා කීපයක්.
13 December 2023 2023 දෙසැම්බර් 13 වන දින වයඹ පළාතේ සියලුම පිරිවෙන්වල සංස්කෘත විෂය භාර පරිවේණාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ ගුරු ධාරිතා පුහුණු සංවර්ධන වැඩසටහන
12 December 2023 2023 දෙසැම්බර් 12 වන දින වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ දී සිදු කරන ලද වයඹ පළාත් ඉංග්‍රීසි විෂය භාර පරිවේණාචාර්යවරුන්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුව.
12 December 2023 2023 දෙසැම්බර් 12 වන දින වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ වයඹ පළාත් ඉංග්‍රීසි විෂය පරිවේණාචාර්වරුන් පුහුණු කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහන
05 December 2023 2023 දෙසැම්බර් 05 වන දින වයඹ 2 කලාපයේ පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා සහ තොරතුරු තාක්ෂණ විෂය භාර පරිවේණාචාරවරු පුහුණු කිරීමේ වැඩමුළුවේ අවස්ථා කීපයක් – වාරියපොල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය
04 December 2023 2023 දෙසැම්බර් 04 වන දින වාරියපොල සම්පත් මධ්‍යස්ථානයේ දී පවත්වන්ට යෙදුන පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා සහ තොරතුරු තාක්ෂණ විෂය භාර පරිවේණාචාර්ය මහත්වරුන් පුහුණු කිරීමේ වැඩමුළුව
01 December 2023 2023 දෙසැම්බර් 01 වන දින කුරු/ ගැට්ටුවාන මහින්ද මහ පිරිවණේ දී පැවැති වයඹ 01 – කලාපයේ ත්‍රිපිටක ධර්ම විෂය භාර පරිවේණාචාර්යවරුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
30 November 2023 2023 නොවැම්බබර් මස 30 වන දින කුරු/ විමලෝදය මහ පිරිවණේ දී පැවැත් වූ වයඹ 2 කොට්ටාශයේ ත්‍රිපිටක ධර්ම විෂය භාර ගුරු භවතුන් සහ පරිවේණාධිපති හිමිවරුන් ත්‍රිපිටක ධර්ම ප්‍රායෝගික පරීක්ෂණය හඳුන්වා දීමේ අවස්ථා කීපයක්.