මනස සුවපත් කරන “සෙත් පිරිත්”

මනස සුවපත් කරන “සෙත් පිරිත්”

කොරෝනා  ව්‍යසනයෙන්  ජනාධිපතිතුමා ඇතුළු  රජයත් ලෝකවාසී සියලු ජනතාවත් ආරක්ශා කර ගැනීම උදෙසාත්, ඇති වූ රෝග බිය දුරු කිරීම උදෙසාත් සර්ව රාත්‍රික ප සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිවයින පුරා ඇති පිරිවෙන්, සීල මාතා අධ්‍යාපන ආයතන බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාර විහාරස්ථානවල 2021.09.09 දින එකම වේලාවකදී සිදුකෙරිණි.

Date

Sep 09 2021
Expired!
Category