
මනස සුවපත් කරන “සෙත් පිරිත්”
කොරෝනා ව්‍යසනයෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයත් ලෝකවාසී සියලු ජනතාවත් ආරක්ශා කර ගැනීම උදෙසාත්, ඇති වූ රෝග බිය දුරු කිරීම උදෙසාත් සර්ව රාත්‍රික ප සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිවයින පුරා ඇති පිරිවෙන්, සීල මාතා අධ්‍යාපන ආයතන බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාර විහාරස්ථානවල 2021.09.09 දින එකම වේලාවකදී සිදුකෙරිණි.