
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය
පිරිවෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම පරිදි මීගමුව ශ්‍රි විජය පිරිවෙන ,අඹේපුස්ස සේනානායක මහ පිරිවෙන ,හගවත්ත ශ්‍රී විජය මුනින්දෝභාස පිරිවෙන යන සහෝදර පිරිවෙන් තුන ඒකරාශි වීමෙන් රට පුරා පවතින කොරෝනා උවදුර දුරුවීමටත් සැමට නිදුක් නිරෝගී සුව ආශිර්වාද පිණිස මීගමුව ශ්‍රි විජය පිරිවෙනදී පවත්වන්නට යෙදුන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය.