බෝධි පූජා පිංකම

බෝධි පූජා පිංකම

දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයට වසරක් පිරීම නිමිත්තෙන් සෙත් පතා විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කමක්  2020-08-09 දින ඓතිහාසික කැලණිය රජමහා විහාරථානයේදී පැවත්වුණි. ඒයට පිරිවෙන් අධ්‍යාපන  අධ්‍යාක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන් ප්‍රමුඛ පිරිවෙන් නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන  අධ්‍යාක්ෂ හිමිවරු ද අමාත්‍යාංශ ලේකම් ඒස්. එච්. හරිස්චන්ද්‍ර මහතා ඇතුලු අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සහභාගී වුණි.

Date

Aug 09 2021
Expired!
Category