මධ්‍යම පළාත් පිරිවෙන් සඳහා කෝටි තුනක් වටිනා උපකරණ ලබාදීම
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් පිරිවෙන් සඳහා කෝටි තුනක් වටිනා උපකරණ ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී 2021.10.08 දින සිදු කළ වගයි.