ජාතික පිරිවෙන් දිනය 2023.

ජාතික පිරිවෙන් දිනය 2023.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික පිරිවෙන් දිනය 2023” ජාතික වැඩසටහන ගම්පහ, පහලගම ශ්‍රී විද්‍යාරවීන්ද්‍ර මහ පිරිවෙන් පරිශ්‍රයේදී 2023 ජූනි 19 දින සවස 2.00 ට පැවැත්වේ.

Date

Jun 19 2023
Expired!

Time

8:00 am - 8:00 am
Category

Leave your thought here

Your email address will not be published. Required fields are marked *