
e-පිරිවෙන අධ්‍යාපන නාලිකා සිසුගත කිරීම
මතු ලොව දිනන්නට ඉගෙනුමට අතදීම සඳහා “සංජානනය උදෙසා විද්‍යුත් ගවේෂණය”
e-පිරිවෙන අධ්‍යාපන නාලිකා ශිෂ්‍ය ප්‍රජාව වෙත විවෘත කිරීමේ ජාතික මහෝත්සවය 2021.10.05 දින පස්වරු 2.30 තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.